ලිබියාවේ සෞඛ්‍ය අවධානමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලිබියාවේ ඩර්නා නගරය ඇතුළු ස්ථාන කිහිපයක් දරුණු ලෙස හානියට පත්ව ඇති අතර එම ප්‍රදේශ සඳහා වෛද්‍ය සැපයුම් සහ හදිසි අවශ්‍යතාවයක් පවතින බැවින් ඉතා ඉක්මනින් එය සපයා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

කුණාටුවට පෙර සිටම ලිබියාව ඇතුළු නැගෙනහිර මධ්‍යධරණී කලාපය සඳහා සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අධ්‍යක්ෂ රික් බ්‍රෙනන් සඳහන් කර ඇත. අනෙකුත් ආධාර ආයතනවල සහයෝගය මත ආධාර ලබාදීම කළ හැකි නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ බටහිර හා නැගෙනහිර ලිබියාවේ ආණ්ඩු දෙක නිසා එය ප්‍රමාද වෙමින් පවතින බවයි .

ආධාර අවශ්‍ය තැන්වලට බෙදාහැරීම සඳහා රජයෙන් අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවද වාර්තා වී තිබෙනවා

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...