බඩෝවිට වෙඩිතැබීමක්. එක් අයෙකු රෝහලට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රී 08.45 ට පමණ නිවසක සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා 31 හැවිරිදි අයෙකු වන අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...