Monday, September 25, 2023
spot_img

Latest Posts

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට නාඳුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 10.35 ට පමණ මන්ත්‍රීවරයා අනුරාධපුර ගුවන් තොටුපල පාරේ පිහිටි පිහිටි තම නිවසට පැමිණෙමින් සිටි අවස්ථාවේදී වාහනයකින් පැමිණි නාඳුනන පිරිසක් මෙසේ ඔහුගේ වාහනයට වෙඩිතබා ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම වෙඩිතැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් වාර්තා විය.

අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.