”යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ඇරඹේ!

කොළඹ LNW:ස්ථිර නිවසක් නොමැති, සිය දරුවන් සම්බුද්ධ ශාසනයට පූජා කළ මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද (19) ආරම්භ විය.

එහි එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් වෙන් කෙරේ.

නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ සමාරම්භය බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...