*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

උසස් පෙළ සිසුන් වෙනුවෙන් පෙනී සිටි රෝහිණි කවිරත්න

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (19) පාර්ලිමේන්තුවේදී
උසස් පෙළ සිසුන්ගේ කාලසටහන යාවත්කාලීන කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය  ඉල්ලීමක් කළ අතර, උතුරු-නැගෙනහිර ඇතුළු සෙසු දුෂ්කර ප්‍රදේශයන්හි පාසල්වල විෂය නිර්දේශය තවමත් ආවරණය වී නොමැති බවයි ඇය කියා සිටියාය.

ඇය පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේ ,  ශිෂ්‍යයින්ට වසර දෙක හමාරක කාලයක් හිමි උසස් පෙළ පන්ති 2023 පළමුවැනි වාරයට යන දරුවන්ට අහිමි වන බවත් ,  ලබන වසරේ සිට උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පවත්වන ලෙසත්  ඇය ඉල්ලා සිටියාය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කලේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan