කෙන්යාවේ හෙලිකොප්ටර් අනතුරක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලාමු වෙරළබඩ ප්‍රාන්තයේ මුර සංචාරයේ යෙදී සිටි  කෙන්යාවේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි සියලුම කාර්යය මණ්ඩලය මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

සෝමාලියානු සටන්කාමී කණ්ඩායමක් වන අල්-ෂබාබ් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විශ්වාස කරන අතර , අනතුරුව  සෝමාලියා දේශසීමාවේ පිහිටි Boni වනාන්තරයට එය කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ .

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, හෙලිකොප්ටරයේ සිටි සියලුම හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ 8දෙනාම මිය ගිය බවත් , 
අනතුරට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් Boni වනාන්තරය පිහිටි ස්ථානයට යවා ඇති බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...