Tuesday, November 29, 2022
spot_img

Latest Posts

ලංකාව හිරවුණේ දූෂණය නිසා නෙවෙයි. ඔය කියන තරම් පාලකයින් දූෂිත නෑ – පතිරණ

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇත්තේ දූෂණය නොවන බවත් එය වාමාංශිකයින් විසින් පතුරුවන මිත්‍යාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.