ඔය රාජ්‍ය, කැබිනට් ඇමතිවරුම තමයි පසුගිය අවුරුදු දෙකහමාරේ රට විනාශ කළේ – චමින්ද

Date:

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ මේ රට විනාශ කළේ දැනට අලුතින් පත්වීම් ලබා සිටින රාජ්‍ය ඇමතිවරුන් සහ කැබිනට් ඇමතිවරුන් විසින්ම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

“ඔය රාජ්‍ය ඇමතිවරු, ඔය කැබිනට් ඇමතිවරු ම තමයි මේ අවුරුදු දෙකහමාරක් තුළ මේ රට විනාශ කළේ. ඒ අයට නව ඇමතිකම් දුන්නා කියලා, වෙනත් ඇමතිකම් දුන්නා කියලා, වෙනත් නමකින් ඇමතිකම් දුන්නා කියලා මේ රට හදන්න පුළුවන් තැනකට අවශ්‍ය වැඩපිළිවෙලක් ඔවුන් තුළ නෑ. ඔවුන් ඔවුන්ගේ සුපුරුදු හොරකම් ටික කරනවා ඇරෙන්න වෙන කාරණයක් කරන්නෙ නෑ”

චමින්ද විජේසිරි මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...