Thursday, March 30, 2023
spot_img

Latest Posts

ජනාධිපති නැත්තං කැබිනට් එකටත් නිවාඩුද ? මේ සතියේ කැබිනට් රැස්වීම නෑ !

සෑම සතියකම සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන නමුත් ඊයේ කැබිනට් රැස්වීම පවත්වා නොමැති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට එංගලන්තයේ රැඳී සිටී. ඔහු එංගලන්තය බලා පිටත්ව ගියේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වීම සඳහායි.

කැබිනට් මණ්ඩලයේ නායකයා වන ජනාධිපතිවරයා නොමැති අවස්ථාවක අගැමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීම සම්ප්‍රදාය වුවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ කැබිනට් මණ්ඩලය රැස්කර නෙමැති බවයි වාර්තා වන්නේ.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.