ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම : 70 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :

නාවගමුව, ඉහළ බොමිරිය ප්‍රදේශයේදී ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල, බොමිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකි.

සැකකරු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 48ක්, ව්‍යාජ ලේඛන හඳුනාගැනීමේ උපකරණයක් සහ ජංගම දුරකථනයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...