*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රිළවුන් රට යවන කතාව නැවතත්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනයේ සත්වෝද්‍යාන විසින් රිළවුන් ඉල්ලා සිටියේ මස් පිණිස භාවිතා කිරීමට නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පවසා සිටින්නේ, රිළවුන්ගෙන් වන වගා හානිය අවම කිරීම අරමුණු කරගනිමින් එම සත්ත්වයන් චීනයට යැවීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේ දී තව දුරටත් සාකච්ඡා පැවත්වීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, මෙරට සත්ත්ව සංවිධාන විසින් ඊට එරෙහිව අධිකරණයට යාම වැනි හේතු නිසාවෙන් එම වැඩපිළිවෙල අතරමග නතර වූ බවයි. අද(20) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan