ජනතාවාද බුද්ධිමත්ද ?

ලෝකෙ කොහෙ ඇති උනත් ජනතා අරගල කියන ඒවා මේ වගේ ඒවා තමා. දැක්මක් නෑ.. ජනතාවගෙ ගෙවල්වල නවීන පුටු මේස නැතිකමත් අරගලවලට හේතුවෙනව..

පොදු ජනතාව අතර තියෙන කුහකකම, මෝඩකම, ලොකු ගෙවල් – වාහන දැක්කම ඇතිවෙන ග්‍රාම්‍ය ඊර්ෂ්‍යාව, මේ ඔක්කොගේම එකතුවක් විදියට තමා මහජන අරගල ඇතිවෙන්නෙ.. ඕවා තමා මනෝමූල සාධක..

විප්ලවවල විෂයමූල හේතූනුත් ඔයවගේ ඒවමයි..

“එකෙකුගෙ ඉඩමෙ නිසරුයි, ඒකෙ මෙලෝ මගුලක් පැලවෙන්නෙ නෑ..
තව එකෙක්ගෙ ගෑණි කැහැටුයි, තව එකෙක්ගෙ සපත්තුව හිරයි.

~ මරාසාද්”

ඉතින් මේ අරගල වලට නායකත්වය දෙන සංවිධානත් ඒ හරහා බලයට පත්වෙන ආන්ඩුත් පොදුවේ ගත්තම මේ ග්‍රාම්‍ය අරගලවලම ප්‍රකාශන විදියට තමා අපිට විග්‍රහ කරගන්න වෙන්නෙ..

ඒ ආන්ඩුවලට ගෝලීය ආර්ථික දැක්මක් නෑ.. හුන්ඩු දර්ශන තියෙන්නෙ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...