කතානායකවරයාගේ දිව දෙකේ වැඩපිළිවෙළට විපක්ෂ නායකවරයාගෙන් දොස්

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අධිකරණයට කිසිදු මතයක් ප්‍රකාශ කළ නොහැකි බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වරප්‍රසාද ප්‍රශ්න යොමු කරන විට අධිකරණයට බලපෑම් වන ලෙස කතානායකවරයා විසින් එක් අවස්ථාවක මත ප්‍රකාශ කලත් දැන් අධ්කරණයෙ මත ගැන කතා කරන්න අයිතියක් නැති බවට ප්‍රකාශ කරමින් දෙබිඩි පිළිවෙතක් දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමෙින්තුවේදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...