රාජ්‍ය ඇමතිවරුන්ගේ පඩි කපා හෝ පන්සල්වල විදුලි බිල ගෙවන්න!(VIDEO)

මේ වන විට රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලක් මෙන්ම සංස්කෘතික විරෝධී වැඩපිළිවෙලක් ගෙනයමින් සිටින අතර එය පසුගියදා පාර්ලිමේන්තුවේදී වෙහෙර විහාරස්ථාන වල විදුලිය ගාස්තු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයේදී ඇමතිවරු කරුණු දැක්වූ ආකාරයෙන් පෙන්නුම්කරන බව පාර්ලිමේන්තු චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව නව රාජ්‍ය ඇමතිවරුන්ගේ සහ පත්කිරීමට නියමිත ඇමතිවරුන්ගේ වැටුප් කපා හෝ වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල වැඩි වූ විදුලි බිල ගෙවීමට කටයුතු කරන ලෙසයි මන්ත්‍රීවරයා රජයට අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...