*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රාජ්‍ය සේවකයන්ගෙ පඩි ගෙවන්නවත් සල්ලි නෑ, IMF නිසා අච්චු ගහන්නත් බෑ – බන්දුල

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ හේතුවෙන් රජය දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මීට පෙර මුදල් නෝට්ටු මුද්‍රණය කර හෝ වැටුප් ගෙවා දැමීමට කටයුතු කළ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා හේතුවෙන් මුදල් මුද්‍රණයද සිදු කිරීමට නොහැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan