ඉදිරියේදී බිත්තර හිඟයක්! (VIDEO)

Date:

නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩු වීම නිසා ඉදිරියේදී බිත්තර හිඟයක් ඇති වන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා අද (22) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැහැදිලි කළේය.

පවතින අමුද්‍රව්‍ය හිඟය ඊට බරපතල ලෙස බලපා තිබෙන බවයි ගුණසේකර මහතා සඳහන් කළේ.

ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ හැකියාවක් නොලැබෙන බවයි ඔහු කියා සිටියේ.

ඒ හේතුවෙන් බිත්තරයක මිලද ඉහළ යාම වැළැක්විය නොහැකි බව ගුණසේකර මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...