අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් දැවැන්ත විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: විශ්ව විද්‍යාල අධ්‍යයන හා සුභ සාධන ගැටළුවලට විසඳුම ඉල්ලා අද (23) විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් එය සංවිධානය කර තිබුණු අතර අධ්‍යයන කටයුතු සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම, ඉඩම් හිමිකාරීත්වය පිළිබඳ ප්‍රශ්න, නිසි නඩත්තුවක් නොකිරීම, නේවාසිකාර පහසුකම් නිසි පරිදි ලබා නොදීම යන කරුණු වලට විසඳුම ඉල්ලා එම විරෝධතාව පැවැත්විය.

කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට නාරාහේන්පිට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අංශය දක්වා විරෝධතා පාගමනින් පැමිණ එම ස්ථානයේ විරෝධතාව දක්වන ලදී.

අනතුරුව බලධාරීන් සමඟ සාකච්ජා කිරීමට ශිෂ්‍යයින් තිදෙනෙකුට අවස්ථාව හිමිවිය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...