අගමැති මෝදි වෙනුවෙන් මහාබෝධි සංගමයෙන් ජන්ම දින උත්සවයක්!

Date:

කොළඹ LNW:ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කළ පුණ්‍යකර්ම උත්සවයක් පසුගිය දා මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දි පැවැත් වුණි.

මෙහිදී විශේෂ අග්‍රශාවක ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් හා ධාතු වන්දනා පින්කමක් ද පැවතුණි.

එම පිංකම් අවස්ථාවට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දියානු මහා කොමසාරිස් සුශීල් ⁣ඩොබ්හාල් මහතා ද කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහචාර්ය අන්කුරන් දත්තා මහතා ද ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...