මුල් මාස අට තුළ අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට!

Date:

කොළඹ LNW: 2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාව, එක්සත් ජනපද ඩොලර් මිලියන 11,554.32 ක අපනයන ආදායම් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 6.61% ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

2025 අගෝස්තු මාසය තුළ පමණක් භාණ්ඩ හා සේවා යන දෙඅංශයෙන්ම ඩොලර් මිලියන 1,607.58 ක අපනයන ආදායම් උපයා ඇති අතර දිරිගන්වනසුළු මෙම වර්ධනය, ශ්‍රී ලංකාව ගෝලීය වෙළදාම හා ඒකාබද්ධ වීමත්, වෙළදපොළ අවස්ථා විවිධාංගීකරණය කර ගනිමින් අපනයන තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ එහි ප්‍රධාන විධායක නිළධාරී මංගල විජේසිංහ මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...