*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් කරනවා නම් අපට ජාත්‍යන්තරයට යන්න ඕනෙ නෑ – කාදිනල් හිමි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් සිදුකරන්නේ නම් තමන්ට ඒ පිළිබඳව ජාත්‍යන්තරය හමුවට යාමට අවශ්‍යතාවක් නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

“විමර්ශන කරන්නට නායකයෝ නායකත්වය ගන්වානම්, ඒකට ක්‍රියා කරනවානම්, හැබැයි අවංක ලෙස, දේශපාලන බලපෑම්වලට යටවෙලා එයාලව මෙයාලව ආරක්ෂා නොකර ඇත්තටම මොකද්ද වුණේ කියන එකේ ඇත්ත සොයාගන්න අවංක නිලධාරීන් හරහා යම් ප්‍රයත්නයක් දරනවා නම් අපිට ඒකෙන් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ විනිවිද පෙනෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කරන්න කියලා”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයේ උත්සව අවස්ථාව අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan