2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දිස්ත්‍රික්ක මට්ටමින් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW)

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එහිදී 2024 ඡන්ද හිමි නාමලේඛනයම යොදා ගන්නා බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය,

මේ ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...