ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී ගැටළුව විසඳුමකට!

Date:

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොළී සම්බන්ධයෙන් මතුව තිබුණු ගැටළු විසඳීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ,රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රදවා ගැනීමේ බද්ද හේතුවෙන් පොළිය ලබා ගැනීමේදී මුහුණදුන් ගැටලු විසදීම සදහායි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා 1944 ක්ෂණික අංකය වෙන් කර ඇති බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවුව ද රුපියල් ලක්ෂයට අඩු වාර්ෂික පොලී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය පොලී මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...