*
Friday, May 10, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

? ගෝටා ජනපතිවී අගමැකි හා කැබිනට් පත්කරන්නත් පෙර පාස්කු ගැන පරීක්ෂණ කල ශානි හා නිලධාරීන් 31 මාරු කළේ ඇයි – වි: නායක සජිත් අසයි.

? එදා කොරෝනා අවදානම ගැන කීවිට එවකට නායකයන් මට ගැරහුම් කලා ඒත් “නීපා” වෛරසයට අවධානයෙන් සිටින ලෙසත් මම ආණ්ඩුවට කියනවා –  සජිත්.

?සජිත් – ජලනි ගෙන් 78 වන පාසැල් බස් රථය දඹුල්ල අකුරම්ගොඩ විදුහලට.

?IMF නියෝජිකයන් වි: නායක සජිත් හමුවෙයි. සජබ රජයන් යටතේ වත්මන් එකගතා වෙනස් කරන බව දැනුම් දෙයි.පොහොසතුන්ට සහන දී දූගීන්ගේ EPF එකට බලපෑම් කිරීම ගැනත් කියයි.

? සමාජ මාධ්‍ය මර්දනයට ආණ්ඩුව ආවොත් දෙවන අරගලය අරඹනවා – සජිත්.

? සජිත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂ්‍රේත්‍රයේ අය හමුවී එම ප්‍රශ්න කතා කරයි. සමාජ මාධ්‍ය තහනම ගැන ප්‍රහාරත් දෙයි.

? එදා “සොනික්” කිව්වා. ඇමතිකම් ගන්න “ටොනික්” කිව්වා. දැන් “පැනික්” වෙලා – වි : නායක සජිත් ගේ ප්‍රහාරය කාටද..?

? මිනිස්සු තෙමෙන බස් හෝල්ට් එකක් හදලා ඒක තමයි යෝද සංවර්දනය කියල හිතන පක්ෂත් ඉන්නවා – සජබ මහලේකම් රංජිත්.

?  IMF සමඟ පැමිණි එකඟතා මත දේශීය ණය ප්‍රශස්තකරණයට අභියෝග කරමින් ජී එල් මුජිබර් හා හර්ෂන අධිකරණයට.

? හරිහැටි බෙහෙත් ටිකවත් සපයන්න බැරි මොහොතක “නීපා” ආවොත් ජනතාව අමාරුවෙ වැටෙන නිසා  අවධානයෙන් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අංශ වලින් ඉල්ලනවා – වෛද්‍ය රාජිත.

? පාස්කු පරීක්ෂණ නොකර පරීක්ෂණ ඉල්ලන කාදිනල්ට ප්‍රහාර දීමේ ආණ්ඩුවේ පිළිවෙත නිර්ලජ්ජිතයි – රාජිත.

? අලි සබ්‍රි ගෝටාගේ නඩු 35 කට පෙනීසිටි නීතීඥයා නිසා ලැදියාව ගැන ප්‍රශ්නය නිසා ඔහු පාස්කු පරීක්ෂණ වලින් ඉවත් කල යුතු බව කතෝලික සභාවේ ස්ථාවරයයි – කිරිඇල්ල.

? ලසන්ත බල්ලෙක් වගේ මරන්න  කිව්වෙ කවුද කියල චැනල් 4 වෙතින් එළිවී හොද ඔත්තුවක් ලැබුණ නිසා ඒගැන නිසි පරීක්ෂණ පවත්වන ලෙස  වගකිවයුත්තන්ගෙන් ඉල්ලනවා – කිරිඇල්ල.

? ණය ප්‍රතිව්‍යුහගත කරන එක අවුලක් වෙලා. පැරිස් සමාජය චීනය තාම අපට අවශ්‍ය සහාය දීල නෑ.  ඒක කරවලා දෙන ලෙස ආණ්ඩුව IMF එකටත් වැඳ වැටිලා – ගයන්ත.

?හිටපු ජනපතිලා මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තු ඒම අනුමත කරන්නෙ නෑ. එයාල යුද්ධය කල රණවිරුවන් බඩවැල් අතින් අරන් ගියා කියල ඔච්චම් කරන එකත් හෙළා දකිනවා – ආචාර්ය හර්ෂ.

? ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර අර්ථ සාධනයට දාපු එක වැරදියි. උද්ධමවය අඩු ආර්ථිකය හැකිලුන නිසයි – හර්ෂ.

? මෙහෙම ගියොත් යළි මුදල් අච්චු ගහලා පොලී අනුපාත වැඩි කරන්න වෙන්නත් බැරි නෑ – හර්ෂ.

?චීන නැව ලංකාවට පාරාවළල්ලක් වෙලා. ඉන්දියාව ඇමෙරිකාව හා ජපානය විරුද්ධ නිසා ආණ්ඩුව නැවට එන්න එපා කියනවා. ඔවුන් බලෙන් එනවා. මේ රට යුක්රේනයක් කරන්න ද යන්නේ – අශෝක් අබේසිංහ.

?  රු බිලි 30 ක් පාඩුයි කියා යළිත් විදුලිය වැඩිකර ජනතාව තවත් අනාථ කරන්න හදනවා – අජිත් පී. පෙරේරා.

? ලංකාව ගැන නිසි පරීක්ෂණ කරන ලෙස ඇමෙරිකාවේ කොංග්‍රස් මන්ත්‍රීවරු 12 ක් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලියුමක් යවලා –  බුලත්සිංහල සජබ සංවිධායක ප්‍රසන්න අමරසේකර.

අශෝක ජයතුංග
ඇමරිකාවේ වොෂිංටන් නුවර සි​ට

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan