*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

යුක්‍රේනය දරුවන් බේරාගැනීමේ යුද්ධයක

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුද්ධය අතරතුර යුක්‍රේනියානු දරුවන් රුසියාවට හෝ රුසියාව විසින් අත්පත් කරගත් ප්‍රදේශවලට සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියාවේ ළමා අයිතිවාසිකම් කොමසාරිස් Maria Lvova-Belova සහ ජනාධිපති Vladimir Putin අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බවද සඳහන් වන අතර , ළමයින් බලහත්කාරයෙන් රුසියාවට පිටුවහල් කිරීමට විරුද්ධ වන ලෙසටත් ඔවුන් යළිත් යුක්‍රේනයට ගෙන ඒමට උදව් කරන ලෙසටත් යුක්‍රේන බලධාරීන් රුසියානුවන්ගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය තොරතුරු හෙළි කරයි.

නිවේදනයක දැක්වෙන්නේ , දරුවන් බේරා ගැනීම සඳහා යුක්‍රේනයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනාධිපති කොමසාරිස් සහ යුක්‍රේනයේ පොලිස් ළමා ආරක්ෂක කණ්ඩායම සමග එක්ව “If You Know, Tell” ව්‍යාපාරය දියත් කළ බවත්, මෙම ව්‍යාපාරය යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky විසින් අනුමත කරන ලද “Bring Kids Back UA” සැලැස්මේ කොටසක් බවද සඳහන් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ , පසුගිය වසරේ සිදුවූ ආක්‍රමණයෙන් පසු බලහත්කාරයෙන් තම පවුල්වලින් ඉවත් කර රුසියාවට හෝ රුසියාව විසින් අල්ලාගෙන සිටි ප්‍රදේශවලට ප්‍රවාහනය කරන ලද ඇස්තමේන්තුගත යුක්‍රේන දරුවන් 20,000ක් පමණ ආපසු ගෙන්වා ගැනීමටද බලාපොරොත්තු වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan