ඩීපී එඩියුකේෂන් මෙවරත් කොළඹ පොත් ප්‍රදර්ශනයේ. ජයග්‍රාහකයින්ට ටැබ් පරිගණක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආසියාවේ අංක එකේ පාසල් අධ්‍යාපන ඩිජිටල් වේදිකාව වන ඩීපී එඩියුකේෂන් මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විශේෂ කුටියක් පවත්වාගෙන යයි.

ඒ, ඩීපී එඩියුකේෂන් විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම සඳහා ය.

මෙම කුටියේදී තරගයක් ද පවත්වන අතර ජයග්‍රාහකයින්ට ටැබ් පරිගණක පිරිනමනු ලැබේ.

පාසල් අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, විදෙස් භාෂා අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු ඩීපී එඩියුකේෂන් වෙතින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් වන්න ඔබත් අදම BMICH හි පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇති ඩීපී එඩියුකේෂන් ප්‍රදර්ශන කුටියට පැමිණෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...