ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් මාවතකට : ෆිච් රේටින්ග් කියයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW :

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී ප්ලස් ලෙස ඉහළ නංවා තිබෙන බව සඳහන් වේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතකට තිරසරව අනුගත වීම ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියකට පහසුකම් සපයන බව ෆිච් රේටින්ග් ආයතනය පෙන්වා දෙයි.

තවද, උද්දමනය අඩු වීම / සැලකිය යුතු මූල්‍ය ගැලපීමක් සහ විදේශ මූල්‍ය තත්ත්වය වැඩි දියුණුවක් ශ්‍රී ලංකාවේ සිදුව ඇත.

මාස 48ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ සැලකිය යුතු ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා තිබෙන අතර, ෆිච් රේටින්ග් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව අයවැය හිගය මූල්‍යකරණයෙන් වැලකී සිටින අතර විනිමය අනුපාත නම්‍යශීලී භාවය පවත්වාගෙන යනු ලබන බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...