*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දෙනවා – මෙරට ඉන්දීය මහකොමසාරිස්

ඉන්දියාව සෑම මොහොතකම ශ්‍රී ලංකාවේ ජනතාවත් සමග සහයෝගයෙන් සිටි අතර ඉදිරියටත් එම සහාය ලබාදෙන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පවසයි.

“ඉන්දියාව සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ජනතාවත් සමග සහයෝගයෙන් සිටියා. ඒක අපි ඉදිරියටත් කරගෙන යනවා. මේ අද අපි කරන දෙයිනුත් පෙන්වන්නේ ඉන්දියාව ලංකාවත් එක්ක ඉන්නවා කියන එකයි. ඉන්දියාවේ ජනතාව සෑම මොහොතකම ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කරන්න කැමතියි”

මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මේ බව පැවසුවේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා ඉන්දීය ආධාර යටතේ වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවකට ඊයේ (02) එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan