යළි පහළ ගිය කොටස් වෙළඳපොළ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල ඊයේ (03) දින පහළ යාමක් දක්නට ලැබුණු අතර සියළු කොටස් මිල දර්ශක ඒකක 4.2කින් පහළ ගොස් තිබෙන බවද වාර්තා වේ .

එය සටහන් වූයේ 11,929.99ක් ලෙසයි.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙස සටහන් වී තිබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...