*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දනයන් වහා අහෝසි කරනු! රැලිය කැළණිය කලඹවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය , වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව හා දේශපාලන පක්ෂ එක්ව පා ගමනක් හා විරෝධතා රැලියක්කැළණිය විශ්වවිද්‍යාලය අසලදී අද(04) දින පැවැත්විණි.

ත්‍රස්දවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත කොට සිටින ශිෂ්‍ය නායකයින් වහා නිදහස් කරන ලෙසත් එම පනත වහා අහෝසි කරන ලෙස ඇතුලු ඉල්ලීම්කීපයක් මුල්කරගෙන මෙම පා ගමන හා විරෝධතා රැලිය පැවැත්විණි.

විරෝධතාකරුවන් කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පා ගමනින් කිරිබත්ගොඩ දක්වා පා ගමන ආරම්භ කලත් අතර මඟ දී පොලීසිය විසින් කදුළු හා ජල ප්‍රහාරඑල්ල කොට විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල පිවිසුම දක්වා හරවා යැවිණි.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේදී විරෝධතා රැලිය පැවැත්වූහ.

අනෙකුත් ඡායාරූප නරඹන්න පහත් Link එකට පිවිසෙන්න!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan