මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට විපක්ෂ නායක සජිත් විරුද්ධ වෙයි (VIDEO)

නෙත් FM නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රධානි හේමන්ත කහවලගේ, මාධ්‍යවේදී සචින් රවීෂ, ස්වප්නා කාවින්දි හා පවිත්‍රා මධුහර්ෂණී යනාදීන් චේතනාන්විතව බොරු කිව් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බවත් මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලින්ට යොමු නොවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) පාර්ලිමෙින්තුවේදී පැවසීය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතත් මෙවැනිම මර්දනකාරී පනතක් බවත් එබැවින් මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදු කරන මෙවැනි මර්දන නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...