හොංකොං රජයෙන් නව තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හොංකොං රජය විසින්, කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන මුහුණු හඳුනා ගැනීමේ කැමරා හැටදහසක් රට පුරා සවි කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිටත් , පොලිස් අපරාධ මැඩලීමේ වැඩසටහනක් යටතේ සීසීටීවී කැමරා 4,000ක් හොංකොං මූල්‍ය කේන්ද්‍රස්ථානයේ සවිකර තිබෙන බව සඳහන් වේ.

රජය තීරණය කර තිබෙන්නේ, ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2028 වසර වනවිට එම සංඛ්‍යාව 60,000ක් දක්වා වැඩි කිරීමටයි .

එරට පොලීසිය පවසන්නේ, 2024 වසරේ අපරාධ මැඩලීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සීසීටීවී කැමරා භාවිත කර නඩු 400කට වැඩි ප්‍රමාණයක් විසඳීමට සහ අත්අඩංගුවට ගැනීම් 787ක් සිදුකිරීමට හැකිවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...