සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා දින පහක්..

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 05, කොළඹ LNW:

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඔක්තෝම්බර් 10 වන දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.තරග කාල සටහනේ දින පහක කාලයක් සඳහන් වුව ද එම දින පහට 10 වන දා සිට 15 වන දා දක්වා වන දින වලින් අයත්වන්නේ 14 වන දා ද,13 වන දා ද යන්න පැහැදිළි නැහැ.13 වන දා තරග කාල සටහනක් දකින්නට ලැබෙන අතර කාල සටහන ඉදිරිපත් කිරීමේ උධෘතයේ සඳහන් වන්නේ තරග පැවත්වෙන්නේ 10,11,12,14 සහ 15 ලෙසයි.තරග කාල සටහනේ 14 වන දින සඳහන් වන්නේ නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...