*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

නාය යාම් අනතුරු නිවේදන තවදුරටත් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දිස්ත්‍රික්ක හතක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු අතර එය තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටී.

ඒ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද (05) පස්වරු 4.30 දක්වා දීර්ඝ වේ. කොළඹ ,ගාල්ල ,කළුතර ,කෑගල්ල,මාතර,හම්බන්තොට, සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහායි නායයෑමේ අනතුරු ඇඟවීම් මෙලෙස දීර්ඝ කර ඇති අතර , මහනුවර ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් මේ වනවිට ඉවත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan