මිනුවෙන්ගොඩ වෙඩි තැබීමක් – තිදෙනෙකු මිය ගිහින්

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. උදෑසන 07 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් ටී 56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම වෙඩිවැදී මියගොස් තිබෙනවා.

අදාල තරුණයන් දෙදෙනාගේ පියාටද වෙඩි වැදී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...