මාතර පාසල් වැසේ !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (07) පැවති සාකච්ඡාවක දී තීරණය කර ඇත්තේ, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමටයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසා දැමීමට පියවර ගෙන තිබූ අතර ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ, පවතින වැසි හේතුවෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් පීඩාවට පත් ව සිටින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...