වැස්ස අඩු වුණත් නායේ යාමේ අවදානම පහව ගිහින් නැහැ – NBRO

කොළඹ LNW:වර්ෂාව යම් ප්‍රමාණයකට අඩු වුවද නායේ යෑමේ අනතුර තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ වර්ෂාවඅඩුවීමත් සමග මාතර ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කළ අතර ගාල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයක රතු නිවේදන ඉවත්කළ බවයි.

ඒ අනුව මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකටම අද (10) පස්වරු 04.00 සිට ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කර තිබේ.

සෙසු ප්‍රදේශවලට පනවා තිබුණු රතු නිව්දන අදියර දෙක දක්වා පහළ දැමීමට කටයුතු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...