නවීන් සහ මයන්තත් මැතිවරණ සටනින් ඉවත් වෙයි!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන ගාමිණී දිසානායක මහතාගේ පුතුන් දෙදෙනා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නවීන් දිසානායක හා මයන්ත දිසානායක ද මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බවට තොරතුරු වාර්තා වෙයි.

නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් කටයුතු කළ අතර මයන්ත දිසානායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමඟි ජන බලවේගය තුළ දේශපාලන කටයුතුවල නිරත විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...