මස්ක්ගේ අලුත් පිම්ම සමඟ ආ Cybercab සේවාව!

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 11 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
Tesla ප්‍රධානී Elon Musk විසින් සමාගම විසින් දිගු කලක් බලා සිටි රොබෝටැක්සි සේවාව “Cybercab” කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි Warner Bros Studios හිදී එළිදක්වා තිබේ.

පියාපත් වැනි දොරවල් දෙකක් සහ පැඩලයක් හා සුක්කානමක් නොමැති මෙම වාහනය, ටෙස්ලා සමාගමේ මීළඟ පරිච්ඡේදයට අලුත් පිටුවක් පෙරළමින්, නවීන දෙයක් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ මස්ක් මහතා මෙලෙස ප්‍රකාශ කළේය.

“We,Robot” ලෙස ඉදිරිපත් කරන ලද මෙම උත්සවයේදී, මස්ක් නම් ප්‍රකෝටිපතියා තම මතය අවධාරණය කරමින් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ධාවනය වන වාහන මිනිසුන් විසින් ක්‍රියාත්මක කරන වාහනවලට වඩා ආරක්ෂිත බවත්, සවාරි සඳහා කුලියට දීමෙන් අයිතිකරුවන්ට මුදල් උපයා ගත හැකි බවත් පැවසීය.

“2027 ට පෙර” නිෂ්පාදනය ආරම්භ වනු ඇතැයි මස්ක්ගේ අනාවැකියත් සමඟ නවීන ලෝකයට කෙමෙන් කෙමෙන් අපේ අද දින ඇදී යනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...