අර්බුදයෙන් ගොඩඑන්න ද.කොරියාවේ සහය අඛණ්ඩව ලැබෙන බවට සහතිකයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට දකුණු කොරියාව එකගතාව පළකර තිබේ.

ඒ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැත්වූ සාකච්ජාවේදීය.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා පිළිබඳව එහිදී දෙපාර්ශවය සාකච්ඡා කර තිබේ.

කොරියාවේ ඇති වු ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත්වීම සහ වර්ධනය සඳහා උගත් පාඩම් සම්බන්ධවද එහිදී අවධානය යොමුකර තිබෙන අතර සාකච්ජා කළ අතර එම අත්දැකීම ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පිළිගත් ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් වන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සේමසිංහ මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...