ඇමරිකාවෙත් වැඩ වර්ජන!

කොළඹ LNW:ඇමෙරිකාවේ වෘත්තිය සමිති රැසක් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

එරට විශාලතම වෘත්තිය සමිතියක් වන ෆෝඩ් කර්මාන්ත ශාලාවේ යුනයිටඩ් ඔටෝ වර්කස් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය සඳහා සේවකයන් 9000කට ආසන්න පිරිසක් එක්ව සිටින බව සඳහන්.

ඇමෙරිකා මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් වන ෆෝඩ් , ජෙනරල් මෝටර්ස් හා ස්ටෙලැන්ටිස් සමාගම්වල සේවකයන් සඳහන් කරන්නේ නිසි ගෙවීම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොකිරීම එම වැඩවර්ජනවලට හේතු වී ඇති බවයි.

මේ වන විට ලක්ෂ 4ක පිරිසක් අදාළ සගාම්වලින් වෘත්තිය සමිති නියෝජනය කරන බවයි දැක්වෙන්නේ.

වර්ජන දිගින් දිගටම ක්‍රියාත්මක වීම ඇමෙරිකා මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට විශ්වාසය පළකර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...