ඩොලරය යළි ඉහළට ….

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (15) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289.1796ක් සහ විකුණුම් මිල රුපියල් 298.1775ක් වශයෙන් දැක්වේ.

ඊයේ දිනයේදී එම අගයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 288.5097ක් සහ රුපියල් 397.4942ක් වශයෙනි.

ගතවූ සති දෙකක කාලය තුළ ඇමරිකානු ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...