කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW :

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ (14) දින වනවිට රුපියල් ට්‍රිලියන අටේ (ට්‍රිලියන 08) සීමාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ, මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමිනි.

මේ අතර ඊයේ (14) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු‍ කොටස් මිල දර්ශකයේ අගය ඒකක 22,372. 5 7ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ, සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලු‍ත් කරමිනි..

එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 51.49ක ඉහළ යාමක් ලෙසට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...