සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් පිළිබඳ රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව දකුණු ගාසා තීරය සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බවට වාර්තා වේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, එහිදී ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිත අතර, අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??