ලෝක දරිද්‍රතාවය ගැන UN හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන ආකාරයට අනුව, ලෝක ජනගහනයෙන් බිලියනයකට අධික පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.

ඒ අතරින් 27.9%ක්ම දරුවන් බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් යුද්ධය පවතින රටවල ජීවත්වන බවයි.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, දරිද්‍රතා පරීක්ෂක දර්ෂකය ලෙස වාසස්ථාන, සනීපාරක්ෂාව සහ විදුලිය නොමැති තත්ත්ව ඇතුලු සාධක කිහිපයක් සැලකිල්ලට ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු...

” නැහැ. මට එය මතක නැහැ.” _ ගෝඨාගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මගේ ආරක්ෂක ලේකම්...

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...