*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකන් අනතුරේද?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ව්‍යාපාරික සහකරුවෙක් සොයාගැනීමට නොහැකි වුවහොත් ගුවන්සේවයේ මෙහෙයුම් නවතා දැමීමට සිදුවිය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වැඩසටහනක් සමග එක්වෙමිනි.

ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දිගටම පාඩු ලැබීම දැරිය නොහැකි බවත් ඒ හේතුවෙන් එම සමාගමේ කොටස් 49% වෙනත් පාර්ශ්වයකට ලබාදී එය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ය.

අපි ණයේ ගිලිලා ඉන්නේ. එය අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක්” යැයි අමාත්‍යවරය එහිදී පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan