කෘතිම සහල් හිඟයට හේතුව මෙන්න..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පස් දෙනෙකු කෘත්‍රීම හිඟයක් නිර්මාණය කර ඇති නිසා වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට හේතු වූ බව, සහල් වැඩි මිලට විකිණීමේ උත්සාහයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න පවසයි.

රජය කඩිනමින් මෙම තත්ත්වය වැළැක්වීමට මැදිහත් විය යුතු බව ඔහු කියා සිටී.මේ වනවිට සිල්ලර වෙළෙඳපොළේ නාඩු, සුදු සහ රතු කැකුළු සහල්වල දැඩි හිඟයක් මතුව ඇති අතර, වැඩි ඉල්ලුමක් පවතින නාඩු සහල් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්ව ඇත.

එසේම රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ පාලන මිලට සහල් මිලදී ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.කෙසේ වෙතත්, මරඳගහමුල සහල් නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, පාරිභෝගිකයින්ට පාලන මිලට සහල් ලබාදීම ගැටලුවක් වී ඇති බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...