*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

Elon Musk තවත් අත්හදා බැලීමක!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): Elon Musk නව නීති රාමුවක් ක්‍රියාත්මක කිරීමට සැරසේ.

ඒ ඔහුගේ ”X” යෙදුම නව අත්හදා බැලීමක කොටසක් ලෙස පරිශීලකයින්ගෙන් වසරකට ඩොලර් 1ක් අය කිරීම ආරම්භ කර ඇති අතර ,එහි පළමු අදියර නවසීලන්තය සහ පිලිපීනය යන රටවලින් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

ප්‍රධාන විශේෂාංග වෙත ප්‍රවේශ වීම සඳහා මෙම අය කිරීම සිදු කරන අතර ඒවාට tweet කිරීම , retweet සහ පෝස්ට් වලට Like කිරීමට සහ පෝස්ට් වලට Reply කිරීමද ඇතුළත් වන බව දක්වා ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ගාස්තුවෙන් ඉවත් වන අයට පෝස්ට් කියවීමට, වීඩියෝ නැරඹීමට සහ ගිණුම් අනුගමනය කිරීමට පමණක් හැකියාව ලැබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan