රනිල් සහ මහින්ද පාවිච්චි කළ අමතර වාහන රජය ඉල්ලයි!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන අමතර වාහන නැවත භාර ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන්ට දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපතිවරයෙක් සිය ධූර කාලය නිමවා විශ්‍රාම යාමෙන් පසු භාවිතය සඳහා වාහන 03ක් නිකුත් කරන අතර රනිල් වික්‍රමසිංහ මහතාට අමතර වාහන 13ක් නිකුත් කර තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාට අමතර වාහන 15ක් නිකුත් කර ඇති බවත් සඳහන්.

ඒ අනුව එම අමතර වාහන නැවත භාර දෙන ලෙස මීට පෙරද ඔවුන් වෙත දැනුම් දී ඇතත් මෙතෙක් එම වාහන භාර දී නැති බවයි කියවුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...