*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවත්,
අලව්ව සිට නාරම්මල දක්වා ගමන්කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් වන අතර, තුවාලකරුවන් කිහිපදෙනෙකු කුරුණෑගල රෝහලටත් තවත් පිරිසක් නාරම්මල රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan