ඇමැති නිමල් සිරිපාල අල්ලස් චෝදනාවෙන් නිදහස් !

Date:

ගුවන්තොටුපලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් එල්ල වී තිබුණු චෝදනාවලින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව නිදහස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර තිබේ.

ඒ, එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙනි.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මීට පෙර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...